-
1 සාමුවෙල් 22:17ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
17 ඊටපස්සේ රජ එතන හිටපු ආරක්ෂක නිලධාරීන්ට මෙහෙම කිව්වා. “මෙතන ඉන්න යෙහෝවාගේ පූජකයන්ව මරලා දාන්න. එයාලා හැමෝම ඉන්නේ දාවිත්ගේ පැත්තේ. දාවිත් පැනලා යනවා කියලා දැනදැනත් මට ඒ ගැන කිසිම දෙයක් කිව්වේ නැහැ.” ඒත් රජගේ සේවකයෝ යෙහෝවා දෙවියන්ගේ පූජකයන්ට විරුද්ධව අත උස්සන්න කැමති වුණේ නැහැ.
-