1 සාමුවෙල් 23:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒත් දාවිත් එක්ක හිටිය පුරුෂයෝ එයාට මෙහෙම කිව්වා. “යූදා දේශයේ මේ පළාත්වලත් අපි ඉන්නේ බයෙන්.+ ඉතින් අපි කොහොමද කෙයිලාවලට ගිහින් පිලිස්තිවරුන්ට විරුද්ධව සටන් කරන්නේ?”+
3 ඒත් දාවිත් එක්ක හිටිය පුරුෂයෝ එයාට මෙහෙම කිව්වා. “යූදා දේශයේ මේ පළාත්වලත් අපි ඉන්නේ බයෙන්.+ ඉතින් අපි කොහොමද කෙයිලාවලට ගිහින් පිලිස්තිවරුන්ට විරුද්ධව සටන් කරන්නේ?”+