1 සාමුවෙල් 25:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒක අහපු ගමන් දාවිත් එයාගේ සේවකයන්ට කිව්වා “හැමෝම කඩු ඉණේ බැඳගෙන යන්න ලෑස්ති වෙන්න”+ කියලා. එතකොට හැමෝම එහෙම කළා. දාවිත් එයාගේ කඩුවත් ඉණේ බැඳගෙන මිනිස්සු 400ක් එක්ක පිටත් වුණා. ඒත් මිනිස්සු 200ක් බඩු මලු බලාගන්න එතන නතර වුණා.
13 ඒක අහපු ගමන් දාවිත් එයාගේ සේවකයන්ට කිව්වා “හැමෝම කඩු ඉණේ බැඳගෙන යන්න ලෑස්ති වෙන්න”+ කියලා. එතකොට හැමෝම එහෙම කළා. දාවිත් එයාගේ කඩුවත් ඉණේ බැඳගෙන මිනිස්සු 400ක් එක්ක පිටත් වුණා. ඒත් මිනිස්සු 200ක් බඩු මලු බලාගන්න එතන නතර වුණා.