1 සාමුවෙල් 25:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 මගේ ස්වාමීනි, ජීවමාන දෙවි යෙහෝවා ඉස්සරහත් ඔබ ඉස්සරහත් මම මේ දේ දිවුරලා කියනවා. යුක්තිය ඔබේම අතට අරන් පළිගන්න එකෙනුත් මිනී මරන එකෙනුත්*+ ඔබව වැළැක්කුවේ යෙහෝවා දෙවියන්.+ ඔබේ සතුරන්ටයි, ඔබට හානියක් කරන්න හොයන අයටයි වෙන්න ඕනෙත් නාබල්ට වෙන දේමයි!
26 මගේ ස්වාමීනි, ජීවමාන දෙවි යෙහෝවා ඉස්සරහත් ඔබ ඉස්සරහත් මම මේ දේ දිවුරලා කියනවා. යුක්තිය ඔබේම අතට අරන් පළිගන්න එකෙනුත් මිනී මරන එකෙනුත්*+ ඔබව වැළැක්කුවේ යෙහෝවා දෙවියන්.+ ඔබේ සතුරන්ටයි, ඔබට හානියක් කරන්න හොයන අයටයි වෙන්න ඕනෙත් නාබල්ට වෙන දේමයි!