1 සාමුවෙල් 25:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඔබේ දාසිය කරපු වරදට දැන් සමාව දෙන්න. ඔබ සටන් කරන්නේ යෙහෝවා වෙනුවෙන්.+ ඒ වගේම මේ වෙන කල් ඔබේ අතින් කිසිම නපුරු දෙයක් වෙලත් නැහැ.+ ඒ නිසා යෙහෝවා රජකම හැමදාටම ඔබේ පෙළපතට ලබා දෙනවා කියලා මං දන්නවා.+
28 ඔබේ දාසිය කරපු වරදට දැන් සමාව දෙන්න. ඔබ සටන් කරන්නේ යෙහෝවා වෙනුවෙන්.+ ඒ වගේම මේ වෙන කල් ඔබේ අතින් කිසිම නපුරු දෙයක් වෙලත් නැහැ.+ ඒ නිසා යෙහෝවා රජකම හැමදාටම ඔබේ පෙළපතට ලබා දෙනවා කියලා මං දන්නවා.+