1 සාමුවෙල් 26:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 පස්සේ දාවිත්, සාවුල් කඳවුරු බැඳගෙන ඉන්න තැනට ගියා. එතකොට එයා දැක්කා සාවුල් සහ එයාගේ හමුදාපති වුණ නේර්ගේ පුතා අබ්නේර්+ නිදාගෙන ඉන්නවා. සාවුල් නිදාගෙන හිටියේ කඳවුර මැද්දේ. එයාගේ ආරක්ෂාවට සෙබළු එයා වටේට හිටියා.
5 පස්සේ දාවිත්, සාවුල් කඳවුරු බැඳගෙන ඉන්න තැනට ගියා. එතකොට එයා දැක්කා සාවුල් සහ එයාගේ හමුදාපති වුණ නේර්ගේ පුතා අබ්නේර්+ නිදාගෙන ඉන්නවා. සාවුල් නිදාගෙන හිටියේ කඳවුර මැද්දේ. එයාගේ ආරක්ෂාවට සෙබළු එයා වටේට හිටියා.