1 සාමුවෙල් 26:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඒ වෙලාවේ සාවුල් දාවිත්ට මෙහෙම කිව්වා. “දාවිත් මගේ පුතේ, ඔයාට දෙවියන්ගෙන් ආශීර්වාද ලැබෙන්න ඕනේ! ඔයා ගොඩක් හොඳ දේවල් කරයි කියලා මං දන්නවා. ඔයා කරන හැම දෙයක්ම අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා.”+ ඊටපස්සේ දාවිත් එතනින් ගියා. සාවුල් රජත් ගෙදර ගියා.+
25 ඒ වෙලාවේ සාවුල් දාවිත්ට මෙහෙම කිව්වා. “දාවිත් මගේ පුතේ, ඔයාට දෙවියන්ගෙන් ආශීර්වාද ලැබෙන්න ඕනේ! ඔයා ගොඩක් හොඳ දේවල් කරයි කියලා මං දන්නවා. ඔයා කරන හැම දෙයක්ම අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා.”+ ඊටපස්සේ දාවිත් එතනින් ගියා. සාවුල් රජත් ගෙදර ගියා.+