10 ඒ වගේ වෙලාවලදී ආකිෂ් රජ “අද ඔයා මේ දේවල් පැහැරගත්තේ කාගෙන්ද” කියලා ඇහුවා. එතකොට දාවිත් “යූදාවලට දකුණු පැත්තේ+ ඉන්න අයගෙන්” නැත්තම් “යෙරාමෙයෙල්වරුන්ගේ+ දේශයට දකුණින් ඉන්න අයගෙන්” එහෙමත් නැත්නම් “කේනිවරුන්ගේ+ දේශයට දකුණින් ඉන්න අයගෙන්” කියලා කිව්වා.