1 සාමුවෙල් 28:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 සාවුල් යෙහෝවාගෙන් මඟ පෙන්වීම් ඉල්ලුවත්+ යෙහෝවා එයාට උත්තර දුන්නේ නැහැ. හීනයක් මාර්ගයෙන්වත් ඌරීම්+ මාර්ගයෙන්වත් අනාගතවක්තෘවරුන් මාර්ගයෙන්වත් දෙවියන් සාවුල්ට උත්තර දුන්නේ නැහැ.
6 සාවුල් යෙහෝවාගෙන් මඟ පෙන්වීම් ඉල්ලුවත්+ යෙහෝවා එයාට උත්තර දුන්නේ නැහැ. හීනයක් මාර්ගයෙන්වත් ඌරීම්+ මාර්ගයෙන්වත් අනාගතවක්තෘවරුන් මාර්ගයෙන්වත් දෙවියන් සාවුල්ට උත්තර දුන්නේ නැහැ.