1 සාමුවෙල් 29:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එතකොට ආකිෂ් දාවිත්ට මෙහෙම කිව්වා. “ඔයා හොඳ කෙනෙක් කියලා මං දන්නවා.+ ඔයා හරියට දේවදූතයෙක් වගේ. ඒත් ඔයාට අපිත් එක්ක යුද්දෙට යන්න පිලිස්තිවරුන්ගේ අධිපතීන් අවසර දෙන්නේ නැහැ.
9 එතකොට ආකිෂ් දාවිත්ට මෙහෙම කිව්වා. “ඔයා හොඳ කෙනෙක් කියලා මං දන්නවා.+ ඔයා හරියට දේවදූතයෙක් වගේ. ඒත් ඔයාට අපිත් එක්ක යුද්දෙට යන්න පිලිස්තිවරුන්ගේ අධිපතීන් අවසර දෙන්නේ නැහැ.