1 සාමුවෙල් 30:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඊටපස්සේ දාවිත් “ඒෆොද් ඇඳුම මං ළඟට ගේන්න”+ කියලා අහිමෙලෙක්ගේ පුතා වුණ පූජක අබියාතර්ට+ කිව්වා. ඉතින් අබියාතර් ඒක දාවිත් ළඟට අරන් ගියා.
7 ඊටපස්සේ දාවිත් “ඒෆොද් ඇඳුම මං ළඟට ගේන්න”+ කියලා අහිමෙලෙක්ගේ පුතා වුණ පූජක අබියාතර්ට+ කිව්වා. ඉතින් අබියාතර් ඒක දාවිත් ළඟට අරන් ගියා.