1 සාමුවෙල් 30:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔයාලා හිතනවාද ඔයාලා කියන දේට කිසිම කෙනෙක් එකඟ වෙයි කියලා? යුද්ධයට ගිය අයට වගේම බඩු මලු ළඟ නතර වෙලා හිටපු අයටත් අනිවාර්යයෙන්ම කොටසක් ලැබෙන්න ඕනේ.+ කොල්ල කාපු දේවල් ඒ දෙගොල්ලන්ටම එක සමානව බෙදන්න.”+ 1 සාමුවෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 30:24 මුරටැඹ,3/15/2005, 24 පි.
24 ඔයාලා හිතනවාද ඔයාලා කියන දේට කිසිම කෙනෙක් එකඟ වෙයි කියලා? යුද්ධයට ගිය අයට වගේම බඩු මලු ළඟ නතර වෙලා හිටපු අයටත් අනිවාර්යයෙන්ම කොටසක් ලැබෙන්න ඕනේ.+ කොල්ල කාපු දේවල් ඒ දෙගොල්ලන්ටම එක සමානව බෙදන්න.”+