2 සාමුවෙල් 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔහු දරුණු විදිහට තුවාල වෙලයි හිටියේ. ඉතින් මට තේරුණා ඔහු ජීවත් වෙන එකක් නැහැ කියලා. ඒ නිසා මං ගිහින් ඔහුව මරලා දැම්මා.+ ඊටපස්සේ රජගේ ඔටුන්නයි, අතේ තිබුණ වළල්ලයි ගලවගෙන ඔබට දෙන්න ඒවා අරන් ආවා.”
10 ඔහු දරුණු විදිහට තුවාල වෙලයි හිටියේ. ඉතින් මට තේරුණා ඔහු ජීවත් වෙන එකක් නැහැ කියලා. ඒ නිසා මං ගිහින් ඔහුව මරලා දැම්මා.+ ඊටපස්සේ රජගේ ඔටුන්නයි, අතේ තිබුණ වළල්ලයි ගලවගෙන ඔබට දෙන්න ඒවා අරන් ආවා.”