2 සාමුවෙල් 1:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 අනේ මගේ සහෝදර යොනාතාන්, මම ඔබ ගැන මොන තරම් දුක් වෙනවාද!ඔබේ මිතුදමෙන් මං කොයි තරම් සතුටක් ලැබුවාද!+ ඔබ මට පෙන්නපු ආදරේ මොන තරම්ද! ඒක ස්ත්‍රීන්ගෙන් ලැබුණ ආදරේටත් වඩා හුඟක් වටිනවා!+ 2 සාමුවෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 1:26 ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 3 ලිපිය වැඩපොත සඳහා තොරතුරු, 5/2022, 1-2 පි. මුරටැඹ,11/1/1991, 22 පි.
26 අනේ මගේ සහෝදර යොනාතාන්, මම ඔබ ගැන මොන තරම් දුක් වෙනවාද!ඔබේ මිතුදමෙන් මං කොයි තරම් සතුටක් ලැබුවාද!+ ඔබ මට පෙන්නපු ආදරේ මොන තරම්ද! ඒක ස්ත්‍රීන්ගෙන් ලැබුණ ආදරේටත් වඩා හුඟක් වටිනවා!+
1:26 ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්, 3 ලිපිය වැඩපොත සඳහා තොරතුරු, 5/2022, 1-2 පි. මුරටැඹ,11/1/1991, 22 පි.