2 සාමුවෙල් 3:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 සාවුල්ට රිෂ්පා+ කියලා උපභාර්යාවක් හිටියා. එයා ආයාගේ දුව. දවසක් ඉෂ්බෝෂෙත්,+ අබ්නේර්ගෙන් මෙහෙම ඇහුවා. “ඇයි ඔයා මගේ තාත්තාගේ බිරිඳ එක්ක එකට හිටියේ?”+
7 සාවුල්ට රිෂ්පා+ කියලා උපභාර්යාවක් හිටියා. එයා ආයාගේ දුව. දවසක් ඉෂ්බෝෂෙත්,+ අබ්නේර්ගෙන් මෙහෙම ඇහුවා. “ඇයි ඔයා මගේ තාත්තාගේ බිරිඳ එක්ක එකට හිටියේ?”+