2 සාමුවෙල් 3:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඒත් පල්තියෙල් අඬඅඬ බහුරීම්වලට+ යන කල්ම මීකල් පස්සේ ඇවිදගෙන ආවා. එතකොට අබ්නේර් “දැන් ඔයා ගෙදර යන්න” කියලා පල්තියෙල්ට කිව්වා. ඉතින් එයා ආපහු හැරිලා ගෙදර ගියා.
16 ඒත් පල්තියෙල් අඬඅඬ බහුරීම්වලට+ යන කල්ම මීකල් පස්සේ ඇවිදගෙන ආවා. එතකොට අබ්නේර් “දැන් ඔයා ගෙදර යන්න” කියලා පල්තියෙල්ට කිව්වා. ඉතින් එයා ආපහු හැරිලා ගෙදර ගියා.