- 
	                        
            
            2 සාමුවෙල් 3:24ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
 - 
                            
- 
                                        
24 එතකොට යෝවාබ්, දාවිත් රජ ළඟට ගිහින් මෙහෙම ඇහුවා. “ඔයා මොනවාද මේ කළේ? අබ්නේර් ඔයා ළඟට ආවාම ඇයි ඔයා එයාට යන්න දුන්නේ? එයාව අල්ලගන්න තිබ්බානේ!
 
 -