-
2 සාමුවෙල් 3:29ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
29 අබ්නේර්ගේ ලේවලට වන්දි ගෙවන්න ඕනෙ යෝවාබ්+ සහ එයාගේ පවුලේ අය. යෝවාබ් කරපු ඒ දේ නිසා එයාට ශාප වෙන්න ඕනේ. ලිංගේන්ද්‍රියේ රෝගයකින්+ හරි ලාදුරු රෝගයෙන්+ හරි බඩගින්නෙන් හරි ඉන්න පුරුෂයෙක් එයාගේ පවුලේ හැමදාමත් ඉන්න ඕනේ! එහෙමත් නැත්නම් කඩුවෙන් මැරුම් කන,+ නූල් කටින තත්වයට* පත් වෙන පුරුෂයෙක් හැමදාමත් එයාගේ පවුලේ ඉන්න ඕනේ!”
-