2 සාමුවෙල් 3:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 යෝවාබ් එයාගේ සහෝදරයා වුණ අබිෂයි+ එක්ක එකතු වෙලා අබ්නේර්ව+ මරලා දැම්මේ අබ්නේර් එයාලාගේ සහෝදරයා වුණ අසහෙල්ව ගිබියොන්වල කරපු සටනේදී මරලා දාපු නිසයි.+
30 යෝවාබ් එයාගේ සහෝදරයා වුණ අබිෂයි+ එක්ක එකතු වෙලා අබ්නේර්ව+ මරලා දැම්මේ අබ්නේර් එයාලාගේ සහෝදරයා වුණ අසහෙල්ව ගිබියොන්වල කරපු සටනේදී මරලා දාපු නිසයි.+