-
2 සාමුවෙල් 4:7ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
7 ඒ දෙන්නා ගේ ඇතුළට යද්දී ඉෂ්බෝෂෙත් එයාගේ කාමරයේ ඇඳ උඩ නිදාගෙනයි හිටියේ. ඒ දෙන්නා එයාව මරලා එයාගේ බෙල්ල කපලා දැම්මා. ඊටපස්සේ එයාගේ ඔළුව අරගෙන අරබා නිම්නයට යන පාරේ මුළු රෑම ඇවිදගෙන ගියා.
-