2 සාමුවෙල් 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එයාලා ඉෂ්බෝෂෙත්ගේ+ ඔළුවත් අරන් හෙබ්‍රොන්වල හිටිය දාවිත් ළඟට ගිහින් මෙහෙම කිව්වා. “අපේ ස්වාමීනි, මේ බලන්න! ඔබව මරන්න හොයපු+ ඔබේ සතුරාගේ+ පුතාගේ ඔළුව අපි ගෙනාවා. අද යෙහෝවා දෙවියන් සාවුල්ගෙනුයි, එයාගේ පෙළපතේ අයගෙනුයි පළිගත්තා.”
8 එයාලා ඉෂ්බෝෂෙත්ගේ+ ඔළුවත් අරන් හෙබ්‍රොන්වල හිටිය දාවිත් ළඟට ගිහින් මෙහෙම කිව්වා. “අපේ ස්වාමීනි, මේ බලන්න! ඔබව මරන්න හොයපු+ ඔබේ සතුරාගේ+ පුතාගේ ඔළුව අපි ගෙනාවා. අද යෙහෝවා දෙවියන් සාවුල්ගෙනුයි, එයාගේ පෙළපතේ අයගෙනුයි පළිගත්තා.”