2 සාමුවෙල් 6:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඒ වෙලාවේ දාවිත් මීකල්ට මෙහෙම කිව්වා. “මං ඒ විදිහට සතුටු වුණේ යෙහෝවාට ගෞරවය දෙන්න ඕනෙ නිසයි. ඔයාගේ තාත්තායි, එයාගේ පවුලේ අයයි වෙනුවට යෙහෝවා ඔහුගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කරන්න තෝරගත්තේ මාවයි.+ ඒ නිසා මං දිගටම යෙහෝවා ඉස්සරහා සතුටු වෙනවා.
21 ඒ වෙලාවේ දාවිත් මීකල්ට මෙහෙම කිව්වා. “මං ඒ විදිහට සතුටු වුණේ යෙහෝවාට ගෞරවය දෙන්න ඕනෙ නිසයි. ඔයාගේ තාත්තායි, එයාගේ පවුලේ අයයි වෙනුවට යෙහෝවා ඔහුගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කරන්න තෝරගත්තේ මාවයි.+ ඒ නිසා මං දිගටම යෙහෝවා ඉස්සරහා සතුටු වෙනවා.