2 සාමුවෙල් 7:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දාවිත් එයාටම කියලා හදපු මාලිගාවේ පදිංචි වුණා.+ යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය නිසා ඒ වෙද්දී දාවිත් රජ ගත කළේ සතුරන්ගෙන් කිසිම කරදරයක් නැති සාමකාමී ජීවිතයක්.
7 දාවිත් එයාටම කියලා හදපු මාලිගාවේ පදිංචි වුණා.+ යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය නිසා ඒ වෙද්දී දාවිත් රජ ගත කළේ සතුරන්ගෙන් කිසිම කරදරයක් නැති සාමකාමී ජීවිතයක්.