2 සාමුවෙල් 7:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මම එයාට තාත්තා කෙනෙක් වෙනවා. එයා මගේම පුතෙක් වෙනවා.+ එයාගේ අතින් වරදක් වුණොත් මම එයාට අවවාද කරනවා. මිනිස්සු* වේවැලකින් කෙනෙක්ට දඬුවම් කරනවා වගේ එයාට දඬුවම් කරනවා.+
14 මම එයාට තාත්තා කෙනෙක් වෙනවා. එයා මගේම පුතෙක් වෙනවා.+ එයාගේ අතින් වරදක් වුණොත් මම එයාට අවවාද කරනවා. මිනිස්සු* වේවැලකින් කෙනෙක්ට දඬුවම් කරනවා වගේ එයාට දඬුවම් කරනවා.+