2 සාමුවෙල් 7:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඔබේ නම හැමෝම ඉස්සරහා සදහටම ගෞරවයට පත් වෙන්න ඕනේ!+ එතකොට හැමෝම කියයි ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා තමයි ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්’ කියලා. ඔබේ සේවකයා වන මගේ පෙළපත හැමදාටම ඔබ ඉස්සරහා පවතින්න ඕනේ!+
26 ඔබේ නම හැමෝම ඉස්සරහා සදහටම ගෞරවයට පත් වෙන්න ඕනේ!+ එතකොට හැමෝම කියයි ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා තමයි ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්’ කියලා. ඔබේ සේවකයා වන මගේ පෙළපත හැමදාටම ඔබ ඉස්සරහා පවතින්න ඕනේ!+