2 සාමුවෙල් 8:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එයාගේ හමුදාපති වෙලා හිටියේ ෂෙරුයියාගේ පුතා වුණ යෝවාබ්.+ රජගේ වාර්තාකරු විදිහට සේවය කළේ අහිලුද්ගේ පුතා වුණ යෙහෝෂපාට්.+
16 එයාගේ හමුදාපති වෙලා හිටියේ ෂෙරුයියාගේ පුතා වුණ යෝවාබ්.+ රජගේ වාර්තාකරු විදිහට සේවය කළේ අහිලුද්ගේ පුතා වුණ යෙහෝෂපාට්.+