2 සාමුවෙල් 9:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 දවසක් දාවිත් එයාගේ සේවකයන්ගෙන් මෙහෙම ඇහුවා. “සාවුල්ගේ පවුලේ කවුරු හරි තාමත් ජීවත් වෙනවාද? ඉන්නවා නම් මට කියන්න. යොනාතාන්ට පොරොන්දු වුණ විදිහට මට ඕනෙ ඒ කෙනාට ආදරෙන් සලකන්න.”+
9 දවසක් දාවිත් එයාගේ සේවකයන්ගෙන් මෙහෙම ඇහුවා. “සාවුල්ගේ පවුලේ කවුරු හරි තාමත් ජීවත් වෙනවාද? ඉන්නවා නම් මට කියන්න. යොනාතාන්ට පොරොන්දු වුණ විදිහට මට ඕනෙ ඒ කෙනාට ආදරෙන් සලකන්න.”+