3 ඊටපස්සේ රජ එයාගෙන් මෙහෙම ඇහුවා. “සාවුල්ගේ පවුලේ එක් කෙනෙක් හරි තාම ජීවතුන් අතරේ ඉන්නවාද? එහෙම කෙනෙක් ඉන්නවා නම් මට ඕනෙ දෙවියන් පෙන්නනවා වගේ නොසැලෙන ආදරයක් එයාට පෙන්නන්න.” එතකොට ෂීබා කිව්වා “යොනාතාන්ගේ පුතෙක් තාම ජීවතුන් අතරේ ඉන්නවා. එයාගේ කකුල් දෙකම කොරයි”+ කියලා.