2 සාමුවෙල් 13:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දාවිත්ගේ පුතා වුණ අබ්සලොම්ට තාමර්+ කියලා සහෝදරියක් හිටියා. එයා හරිම ලස්සන තරුණියක්. දාවිත්ගේ පුතෙක් වුණ අම්නොන්ට+ තාමර් ගැන ආදරයක් ඇති වුණා.
13 දාවිත්ගේ පුතා වුණ අබ්සලොම්ට තාමර්+ කියලා සහෝදරියක් හිටියා. එයා හරිම ලස්සන තරුණියක්. දාවිත්ගේ පුතෙක් වුණ අම්නොන්ට+ තාමර් ගැන ආදරයක් ඇති වුණා.