-
2 සාමුවෙල් 14:3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 රජ ඉස්සරහට යන්න. රජට කියන්න ඕනෙ මොනවාද කියලා මම දැන් ඔයාට කියලා දෙන්නම්.” ඊටපස්සේ, රජට කියන්න ඕනෙ දේ යෝවාබ් ඒ කාන්තාවට කියලා දුන්නා.
-