-
2 සාමුවෙල් 14:4ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
4 තෙකෝවා ඉඳන් ආපු ඒ කාන්තාව රජ ඉස්සරහට ගිහින් දණින් වැටිලා ඔළුව බිමටම පහත් කරලා මෙහෙම කිව්වා. “අනේ රජතුමනි, මට උදව් කරන්න!”