-
2 සාමුවෙල් 14:6ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
6 ඔබේ දාසිය වන මට පුතාලා දෙන්නෙක් හිටියා. දවසක් කෙතේදී ඒ දෙන්නා රණ්ඩු වුණා. රණ්ඩුව බේරන්න කවුරුත්ම හිටියේ නැහැ. ටික වෙලාවකට පස්සේ එක පුතෙක් අනිත් පුතාව මරලා දැම්මා.
-