-
2 සාමුවෙල් 14:9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 ඒ කාන්තාව රජට මෙහෙම කිව්වා. “අනේ මගේ ස්වාමීනි, මගේ පුතාගේ වරදට මමයි, මගේ තාත්තාගේ පවුලේ අයයි වන්දි ගෙවන්නම්. එතකොට ඔබත් ඔබේ රාජ්‍යයත් ඒ වරදින් නිදහස් වෙයි.”
-