-
2 සාමුවෙල් 14:10ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
10 ඊටපස්සේ රජ “මේ ගැන කියලා ආයෙත් කවුරු හරි ඔයාට කරදර කළොත් එයාව මං ළඟට අරන් එන්න. ඔයාට ආයෙත් කරදර කරන්න මං එයාට ඉඩ දෙන්නේ නැහැ” කියලා ඒ කාන්තාවට කිව්වා.
-