-
2 සාමුවෙල් 14:11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 ඒත් එයා රජට මෙහෙම කිව්වා. “අනේ රජතුමනි, ඔබේ දෙවි වන යෙහෝවාව සිහි කරන්න. මගේ පුතාව මරලා දාන්න අයිතිය තියෙන කෙනාට+ මගේ පවුලට කරදර කරන්න ඉඩ දෙන්න එපා. මගේ පුතාව මරලා දාන්න එයාට ඉඩ දෙන්නත් එපා.” එතකොට රජ කාන්තාවට මෙහෙම කිව්වා. “ඔයාගේ පුතාගේ එක කෙස්ගහක්වත් බිමට වැටෙන්න මම ඉඩ දෙන්නේ නැහැ. ඒ දේ මං ජීවමාන දෙවි+ යෙහෝවා ඉස්සරහා ඔයාට දිවුරලා කියනවා.”
-