2 සාමුවෙල් 14:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එතකොට කාන්තාව දාවිත්ට මෙහෙම කිව්වා. “රජතුමනි, ඔබ දෙවියන්ගේ සෙනඟට හානියක් වෙන විදිහට වැඩ කරන්නේ ඇයි?+ ඔබ මට කියපු දෙයින් පැහැදිලි වෙනවා ඔබත් වරදකරුවෙක් කියලා. මොකද මෙහෙන් පලා ගිය ඔබේම පුතාව ඔබ ආයෙත් ගෙන්නගත්තේ නැහැ.+
13 එතකොට කාන්තාව දාවිත්ට මෙහෙම කිව්වා. “රජතුමනි, ඔබ දෙවියන්ගේ සෙනඟට හානියක් වෙන විදිහට වැඩ කරන්නේ ඇයි?+ ඔබ මට කියපු දෙයින් පැහැදිලි වෙනවා ඔබත් වරදකරුවෙක් කියලා. මොකද මෙහෙන් පලා ගිය ඔබේම පුතාව ඔබ ආයෙත් ගෙන්නගත්තේ නැහැ.+