-
2 සාමුවෙල් 14:17ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
17 මගේ ස්වාමීනි, සැබෑ දෙවියන්ගේ දූතයෙක් වගේ හොඳ නරක විනිශ්චය කරන්න ඔබට පුළුවන් කියලා මං දන්නවා. ඒ නිසා ‘හිත සැනසෙන දෙයක් ඔබ මට කියයි’ කියලත් මං හිතුවා. රජතුමනි, ඔබට ඔබේ දෙවි වන යෙහෝවාගේ උදව් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා!”
-