ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 14:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඊටපස්සේ රජ “ඔයාට මේ දේ කරන්න කිව්වේ යෝවාබ් නේද”+ කියලා එයාගෙන් ඇහුවා. එතකොට කාන්තාව මෙහෙම කිව්වා. “අනේ මගේ ස්වාමීනි, රජ්ජුරුවෙනි, ඔබ හිතපු දේ හරි. මං මේ කියන්නේ ඇත්ත කියලා මං ඔබ ඉස්සරහා දිවුරලා කියන්නම්. ඔබේ සේවකයා වන යෝවාබ් තමයි මට මෙහෙම කරන්න කිව්වේ. ඔබට කියන්න ඕනෙ මොනවාද කියලත් ඔහු මට කියලා දුන්නා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න