-
2 සාමුවෙල් 14:20ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
20 ඔබේ සේවකයා වන යෝවාබ් මේ දේ කළේ ඔබේ හිත වෙනස් කරන්න. ඒත් මගේ ස්වාමීනි, ඔබ සැබෑ දෙවියන්ගේ දූතයෙක් වගේ හරිම ප්‍රඥාවන්තයි. ඒ නිසා දේශයේ සිද්ධ වෙන කිසිම දෙයක් ඔබෙන් හංගන්න බැහැ.”
-