-
2 සාමුවෙල් 14:22ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
22 ඒක ඇහුවාම යෝවාබ්, රජ ඉස්සරහා දණින් වැටිලා ඔළුව බිමටම පහත් කරලා රජට ප්‍රශංසා කළා. එයා රජට මෙහෙමත් කිව්වා. “මගේ ස්වාමීනි, රජ්ජුරුවෙනි, ඔයා අද මගේ ඉල්ලීම ඉටු කළා. ඒකෙන් මං දැනගත්තා ඔයාගේ සේවකයා වන මං ගැන ඔයා සතුටු වෙනවා කියලා.”
-