-
2 සාමුවෙල් 14:24ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
24 ඒ වුණත් රජ යෝවාබ්ට මෙහෙම කිව්වා. “අබ්සලොම්ට කියන්න මාව බලන්න එන්න එපා කියලා. එයාට එයාගෙම ගෙදරට යන්න කියන්න.” ඉතින් අබ්සලොම්, රජව හම්බ වෙන්න යන්නේ නැතුව එයාගේ ගෙදරට ගියා.
-