2 සාමුවෙල් 14:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 හැම අවුරුද්දකම අවසානයේදී අබ්සලොම්ට එයාගේ කොණ්ඩේ කපන්න වුණා. මොකද ඒක එච්චරටම බරයි. එයාගේ කපපු කොණ්ඩේ බර මැනලා බලද්දී ඒක රජමාලිගාවේ තිබුණ ෂෙකෙලයට* අනුව ෂෙකෙල් 200ක්* බරයි.
26 හැම අවුරුද්දකම අවසානයේදී අබ්සලොම්ට එයාගේ කොණ්ඩේ කපන්න වුණා. මොකද ඒක එච්චරටම බරයි. එයාගේ කපපු කොණ්ඩේ බර මැනලා බලද්දී ඒක රජමාලිගාවේ තිබුණ ෂෙකෙලයට* අනුව ෂෙකෙල් 200ක්* බරයි.