-
2 සාමුවෙල් 14:30ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
30 ඉතින් අබ්සලොම් එයාගේ සේවකයන්ට කිව්වා “මගේ ඉඩම ළඟ තියෙන යෝවාබ්ගේ බාර්ලි කෙතට ගිනි තියන්න” කියලා. ඒ සේවකයන් එයා කියපු විදිහටම කෙතට ගිනි තිබ්බා.
-