2 සාමුවෙල් 14:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඊටපස්සේ යෝවාබ්, රජ ඉස්සරහට ගිහින් අබ්සලොම් කියපු දේ රජට කිව්වා. රජ අබ්සලොම්ට පණිවිඩයක් යවලා කිව්වා එයා ළඟට එන්න කියලා. අබ්සලොම් ඇවිත් රජ ඉස්සරහා දණින් වැටිලා ඔළුව බිමටම නමලා රජට ආචාර කළා. ඊටපස්සේ රජ අබ්සලොම්ව සිපගත්තා.+
33 ඊටපස්සේ යෝවාබ්, රජ ඉස්සරහට ගිහින් අබ්සලොම් කියපු දේ රජට කිව්වා. රජ අබ්සලොම්ට පණිවිඩයක් යවලා කිව්වා එයා ළඟට එන්න කියලා. අබ්සලොම් ඇවිත් රජ ඉස්සරහා දණින් වැටිලා ඔළුව බිමටම නමලා රජට ආචාර කළා. ඊටපස්සේ රජ අබ්සලොම්ව සිපගත්තා.+