2 සාමුවෙල් 15:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඊටපස්සේ රජගේ සේවකයෝ හැමෝමයි, කෙරෙතිවරුයි, පෙලෙතිවරුයි,+ දාවිත් එක්ක ආපු ගාත්වල+ වැසියන් 600දෙනායි රජව පහු කරගෙන ගියා. එයාලා යද්දී එයාගේ සෙනඟ හැමෝම එතන ඉන්නවාද කියලා දාවිත් හොයලා බැලුවා.
18 ඊටපස්සේ රජගේ සේවකයෝ හැමෝමයි, කෙරෙතිවරුයි, පෙලෙතිවරුයි,+ දාවිත් එක්ක ආපු ගාත්වල+ වැසියන් 600දෙනායි රජව පහු කරගෙන ගියා. එයාලා යද්දී එයාගේ සෙනඟ හැමෝම එතන ඉන්නවාද කියලා දාවිත් හොයලා බැලුවා.