2 සාමුවෙල් 15:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඒත් ඉත්තයි, රජට මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, ඔබ යන ඕනෙම තැනකට මාත් එනවා. මම ජීවමාන දෙවි යෙහෝවා ඉස්සරහත් ඔබ ඉස්සරහත් ඒ දේ දිවුරලා පොරොන්දු වෙනවා. ඔබ එක්ක මැරෙන්න වුණත් මම ලෑස්තියි!”+
21 ඒත් ඉත්තයි, රජට මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, ඔබ යන ඕනෙම තැනකට මාත් එනවා. මම ජීවමාන දෙවි යෙහෝවා ඉස්සරහත් ඔබ ඉස්සරහත් ඒ දේ දිවුරලා පොරොන්දු වෙනවා. ඔබ එක්ක මැරෙන්න වුණත් මම ලෑස්තියි!”+