2 සාමුවෙල් 15:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 පූජක සාදොක්ට රජ මෙහෙමත් කිව්වා. “ඔයා දිවැසිවරයෙක්නේ.+ ඉතින් ඔයා අබියාතර් එක්ක ආයෙත් නුවරට යන්න. යද්දී ඔයාගේ පුතා අහිමයාෂ්වත් අබියාතර්ගේ පුතා යොනාතාන්වත්+ එක්කගෙන යන්න. ඔයාලට කිසි කරදරයක් නැතුව නුවරට යන්න ලැබෙන්න කියලා මං පතනවා!
27 පූජක සාදොක්ට රජ මෙහෙමත් කිව්වා. “ඔයා දිවැසිවරයෙක්නේ.+ ඉතින් ඔයා අබියාතර් එක්ක ආයෙත් නුවරට යන්න. යද්දී ඔයාගේ පුතා අහිමයාෂ්වත් අබියාතර්ගේ පුතා යොනාතාන්වත්+ එක්කගෙන යන්න. ඔයාලට කිසි කරදරයක් නැතුව නුවරට යන්න ලැබෙන්න කියලා මං පතනවා!