2 සාමුවෙල් 16:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එතකොට රජ ෂීබාගෙන් ඇහුවා “ඔයාගේ ස්වාමියාගේ පුතා මෙෆිබොෂෙත් කොහෙද”+ කියලා. ෂීබා, රජට මෙහෙම කිව්වා. “‘අද ඊශ්‍රායෙල්වරු මගේ තාත්තාගේ රාජ්‍යය ආයෙත් මට භාර දෙයි’ කියලා එයා යෙරුසලමේම නතර වුණා.”+ 2 සාමුවෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 16:3 මුරටැඹ,2/15/2002, 14-15 පි.
3 එතකොට රජ ෂීබාගෙන් ඇහුවා “ඔයාගේ ස්වාමියාගේ පුතා මෙෆිබොෂෙත් කොහෙද”+ කියලා. ෂීබා, රජට මෙහෙම කිව්වා. “‘අද ඊශ්‍රායෙල්වරු මගේ තාත්තාගේ රාජ්‍යය ආයෙත් මට භාර දෙයි’ කියලා එයා යෙරුසලමේම නතර වුණා.”+