2 සාමුවෙල් 17:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 තමන් දුන්න උපදෙස පිළිගත්තේ නැහැ කියලා දැනගත්තාම අහිතොෆෙල් බූරුවෙක්ව ගමනට ලෑස්ති කරගෙන එයාගේ ගමට ගියා.+ එයා ගෙදර ගියාට පස්සේ පවුලේ දේවල් සැලසුම් කළා.+ ඊටපස්සේ එයා එල්ලිලා මැරුණා.+ එයාගේ මුතුන්මිත්තන්ගේ සොහොනේ එයාව තැන්පත් කළා.
23 තමන් දුන්න උපදෙස පිළිගත්තේ නැහැ කියලා දැනගත්තාම අහිතොෆෙල් බූරුවෙක්ව ගමනට ලෑස්ති කරගෙන එයාගේ ගමට ගියා.+ එයා ගෙදර ගියාට පස්සේ පවුලේ දේවල් සැලසුම් කළා.+ ඊටපස්සේ එයා එල්ලිලා මැරුණා.+ එයාගේ මුතුන්මිත්තන්ගේ සොහොනේ එයාව තැන්පත් කළා.