2 සාමුවෙල් 18:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එතකොට යෝවාබ් “මට ඔයාත් එක්ක මෙතනට වෙලා කාලේ නාස්ති කරකර ඉන්න බැහැ” කියලා අතු අස්සේ හිර වෙලා හිටිය අබ්සලොම් ළඟට ගියා. ඒ වෙද්දී අබ්සලොම් මැරිලා හිටියේ නැහැ. යෝවාබ් ඊගස්* තුනක් අරගෙන අබ්සලොම්ගේ පපුවට ඇන්නා.
14 එතකොට යෝවාබ් “මට ඔයාත් එක්ක මෙතනට වෙලා කාලේ නාස්ති කරකර ඉන්න බැහැ” කියලා අතු අස්සේ හිර වෙලා හිටිය අබ්සලොම් ළඟට ගියා. ඒ වෙද්දී අබ්සලොම් මැරිලා හිටියේ නැහැ. යෝවාබ් ඊගස්* තුනක් අරගෙන අබ්සලොම්ගේ පපුවට ඇන්නා.